විද්‍යා විද්‍යාලය - මාතලේ
මාතලේ විද්‍යා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසලක් වන අතර තාක්ෂණවේදය සහ විද්‍යා විෂයන්ගෙන් විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන් බිහි කරන මධ්‍යස්ථානයකි. විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විෂයය සඳහා අප පාසල සතු වන්නේ සුවිශේෂී සම්පත් සමූහයකි.
Anjana Sameera Godage
ICT Revision Lecturer
පසුගිය වසරවල මාතලේ විද්‍යා විද්‍යාලයේ සහ අනෙකුත් ප්‍රමුඛ පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්තර දැන් අපේ වෙබ් අඩවියේ "Papers" අංශයෙන් බාගත කරගත හැක. පුහුණුව සඳහා ඒවා උපකාරී කරගන්න